නින්දා කළල් ගොහොරුවකර වටක් ගිලී මියැදෙන මටකුමකට ද?නුඹේ සියුමැලි කවි පදසිත දවන.....නෙලාගෙන සියපතමඟ බලා සිටි මටනුඹේ සුසුමට වැඩිබරක් තව කොයි වෙද?පෝරුවට කළියෙන්යහනට පා තැබූ මටසවි නෑ ඇවිද යන්නටතව දුර...ඉරී පොඩි වී ගියපෙති බරයි දැන් නටුවටතාරුකා එළියෙන්මග සොයන්නට තබා ඉඩනුඹම මිස කවුරුද?නිවා දැමුවේ පහන් සිලරස කවි පද අතරයොදා උපමා රූපකකෙසේ සඟවා තබමිද?ජීවිතේ කළුවරකඳුළු වල සීතල
This comment has been removed by the author.
ReplyDeleteමා සුසුම් සැනසුම් සුසුම් ලෙස
ReplyDeleteහිදී නිතරම වෙස් වලාගෙන
පද පෙලින් පෙල ලියව ගිලිහෙන
පෙනේ පිටතට මිහිරිව.
එහත් හිතවත ඒ එසේ නැත
සුසුම් සහ කවි පද කියන්නෙම
අමුතු සගයන් වෙසෙසෙක
එකිනෙකා හට දර ලබා දී
එකිනෙකා මත ගිනි අවුලුවන