පාඩමක් ඇත තව - පොත පතේ ලියන්නට බැරි වුන. ඇල දොල ගහකොළ මදනළ - විතරමයි දන්නේ එය...
ගලවා තනපටහිමිහිට....නොදැනී බිරිඳටරහසෙම....සුව දුන් සොඳුරිය...ලොව දහසක් තතුකියවනකඩිසර.....නුඹෙ වදනක්වත් නොඇසෙනරඟ මට...කෝ නුඹ අද...විමසයි නෙත...
ගලවා තනපට
හිමිහිට....
නොදැනී බිරිඳට
රහසෙම....
සුව දුන් සොඳුරිය...
ලොව දහසක් තතු
කියවන
කඩිසර.....
නුඹෙ වදනක්වත් නොඇසෙන
රඟ මට...
කෝ නුඹ අද...
විමසයි නෙත...
රහසකි තවමත්සඟවන බිරිඳට එය.....වෙනදා රස රෑ පුවත් අපුල වූ රඟ...
රහසකි තවමත්
සඟවන බිරිඳට එය.....
වෙනදා රස රෑ පුවත්
අපුල වූ රඟ...
" රාගයෙන් කතක් දෙසබලන කවරෙක් වුවදඑවෙලේම ඈසමඟසිතින් රමණය කරයි" ප්රබුද්ධ පිටුව 62මහගම සේකරමොලවා හද බැඳිගිනිගොඩපලවා සිල් ගත්හදවතඑලවා අහකට ඇබණියබලවා හිත් හදනඅඟන
මේ වාගෙ එක්කෙනෙක් ජාතික නාලිකා දෙකට දා ගන්න තියනවනම් අපේ එවුන් නොවැරදීම news නම් බලයි.
@දිනේශ් - අනිවා
කාලයක් තිබ්බනේ ඇඳුම් බාගයක් අඩුවෙන් නිව්ස් කිව්වා කට්ටිය ජාතිකේ...
" රාගයෙන් කතක් දෙස
ReplyDeleteබලන කවරෙක් වුවද
එවෙලේම ඈසමඟ
සිතින් රමණය කරයි"
ප්රබුද්ධ පිටුව 62
මහගම සේකර
මොලවා හද බැඳි
ගිනිගොඩ
පලවා සිල් ගත්
හදවත
එලවා අහකට
ඇබණිය
බලවා හිත් හදන
අඟන
මේ වාගෙ එක්කෙනෙක් ජාතික නාලිකා දෙකට දා ගන්න තියනවනම් අපේ එවුන් නොවැරදීම news නම් බලයි.
ReplyDelete@දිනේශ් - අනිවා
ReplyDeleteකාලයක් තිබ්බනේ ඇඳුම් බාගයක් අඩුවෙන් නිව්ස් කිව්වා කට්ටිය ජාතිකේ...
ReplyDelete