මතකය අතර සිරවී....එබෙයි යළි යළි - පතුලටම සිත....
පොලවේ ගසා - පොඩිකරකුනු ගොඩට - විසිකරතැබූවෙමි ගිණි කූරක්නිම කරන්නට - මේ කරුමය...
අනේ ආයෙත් ඇවිදින්...මගේ යහනට - නිදන බිරිඳට නොපෙනීඅත ගායි හිස....
එක දවසක වෙනසකටඅතිනුත් මුදල් දීසින්නක්කරමගත් හැටිමම මේ දවන මතකය....
ජීවිතේ සමහර දේවල් තියනවා කළාට පස්සෙ කවදාවත් බැහැ හිත හදාගෙන පරණ තැනට එන්න.
ReplyDeleteදවන මතකත් සුන්දර යි
ReplyDelete