වැඩ ඇරී ගෙදර ආවමතේ එකක් ළඟට ගේන්නහිසරදේ හැදී නිදද්දිපැනඩෝල් දෙකක් පොවන්නමඟ හැරුණු දේ බෝමයිමට තිබුණ ටිකක් හිතන්න...කොයි තරම් පැන් ලූවත්මල් පිපෙන් නැති පඳුරකඅපි අහපු අර කතාවසැබෑ වේ යැයි සිතුණි ද...?සුදු පැහැ ගැණුනු කෙස් රොදසසර මඟ සිහි කෙරුණි ද...?උදුරපු පණු දතක්වත්කළකිරීමක් දුන්න ද...?වැඩ වැඩියි ඔලුව විකාරවචන වරදිනව නිතරමඒ උණත් විමලෙ තාමත්උඹ නිසයි පපුව ගැහෙන්නෙජීවිතේ දුර්ග විමානෙබෑ නොකිය කන්ද නගින්නආයෙමත් එන්න විමලේසාරියේ කට්ට ගහන්න....
Thursday, January 30, 2020
විමලේ.......
Sunday, September 15, 2019
ජීවිතය
තාමත් තරුණ හිත යටහිමින් ගොණු කර තියාහසරැල්ලක පහස....දල්වාගෙන නෙත් පහනබලා ගෙන ඉඳ ඇඳ ළඟකළුවරට ඉඩ දී නුඹ යයිපුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්මට පෙනෙන්නට..
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මමකියා ගන්නට බැරිවසිව් වසකින්;තිස් වසරකට ගොණු කලමගේ කවි...
ගෙන දී වේදනා..හිස යට වැඩෙන මස් දලුතෙරපන විට නහර....නුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.
සසර මඟ වල් වැද සිටි මට...නුඹ දෙපල මිසකවුරුන්ද.....?පෙන්වූයේ පහන් ටැඹ
හැමදාම හවසටනුඹ ගිය පසුඇවිදින් ඇඳ ළඟටතනි රකියි මරණයකතා කරයි - යන්න...වේදනා නැති ලොවකට
සිහිව....හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙතවිදිමි මේ වේදනා තව තවනැත හඬන්නට කාරනනුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.
Thursday, May 16, 2019
පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..
Wednesday, December 5, 2018
ආපසු හැරී බැලූවෙමි මම....
තරඟයට වැද....ගිණි ගැණුනු බිමගිමන් බිඳකුදුනොලද්දෙමි මම....ඇඟිලි අතරින්සෙමින් ගිලිහී..බිමට වැටෙනාබොහෝ දෑ මැදනුඹත් මාගෙන්මිදී ගොස් වගමෙතක් වනතුරුනොදුටුවෙමි මම....හෙටත් ආයෙත්පායන්න සඳ....මටත් බිඳුවක්සිනා අරගෙන....මග වැටී බිමමියෙන්නට යනපුංචි කුමුද්දඅහුලගමි මම....
Sunday, August 26, 2018
අසම්මත පෙම
අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමාපටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...සම්මතය රැකගන්නබිඳගත්තෙකවුරුන් දසෙනේ සිත්.....
Subscribe to:
Posts (Atom)



