පාඩමක් ඇත තව - පොත පතේ ලියන්නට බැරි වුන. ඇල දොල ගහකොළ මදනළ - විතරමයි දන්නේ එය...
සම්මතය බිඳ දමා පටලවා ගත් නිසා අපේ අත්.....
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...සම්මතය රැකගන්නබිඳගත්තෙකවුරුන් දසෙනේ සිත්.....
ඒ වුනත්...
සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....
ඒත් හුඟ වෙලාවට සම්මතය රැක ගන්න අපිට අත් අත හරින්න වෙනවා.... එසේ නොවේ වායි පතනවා.
මිනිස්සු අසම්මතයට ආස වෙන්නෙ ඒකට අපේ සමාජයේ තියෙන ආකල්පය හින්දා. සම්මතය හා අසම්මතය අපේ දර්ශනය මත තමයි රඳා පවතින්නෙ. මේ ලෝකෙ සම්මත හා අසම්මත කියල ස්ථිරව වෙන් කල දෙයක් නැහැ.
සම්මත අසම්මත සොයන තෙක්දෙසිත් නොනවතින අරුමය! ලස්සනයි අදහස..
හම්..
සම්මතය අසම්මතය තීරණය කලේ කවුද හැබෑට. .
ඒත් හුඟ වෙලාවට සම්මතය රැක ගන්න අපිට අත් අත හරින්න වෙනවා.... එසේ නොවේ වායි පතනවා.
ReplyDeleteමිනිස්සු අසම්මතයට ආස වෙන්නෙ ඒකට අපේ සමාජයේ තියෙන ආකල්පය හින්දා. සම්මතය හා අසම්මතය අපේ දර්ශනය මත තමයි රඳා පවතින්නෙ. මේ ලෝකෙ සම්මත හා අසම්මත කියල ස්ථිරව වෙන් කල දෙයක් නැහැ.
ReplyDeleteසම්මත අසම්මත සොයන තෙක්
ReplyDeleteදෙසිත් නොනවතින අරුමය!
ලස්සනයි අදහස..
හම්..
ReplyDeleteසම්මතය අසම්මතය තීරණය කලේ කවුද හැබෑට. .
ReplyDelete