සාර සියක් ගව් දුර අහස දිදුලනනීල තරු එළිය නුඹ සිතට කොඳුරනදෑල දෙකෙලවර හිස් අහස එක් කළඈත මිරිඟුවද ප්‍රේමය දළුලනබාල වදන් විස කටු ඇනී වණ වුනපාළු සිත රිදෙන තැන් සොයා සනසනවාරු දී සිතට ජීවිතය පවසනනීල නෙත් හඬන රැයකටද ඇරයුමපාළු මකන්නට ඉඩ තබා ඇඳුරටඈත හිරු ගිලෙන විට ගාලු මුවදොරහීන පැතුම් පුරවා හදේ ඉකිලනප්රේමය කිමද ඵල හිත යටම ගොලුවුනහාදු තබා පැතුමක ඉරුණු කෙලවරදෑස පිරුණු කඳුළු බිංදු සඟවානයළිදු හමුනොවන වග හොඳින් දැන දැනකෙලෙස සමුගමිද සිත තබා නුඹ ළඟ
"සසර පුරාවට, ගොළු වූ පෙම ලග....බලා ඉද කිම ඵල සොයුර...
ReplyDelete