Sunday, December 13, 2009

දනෝ කති බොති යති










දනෝ කති බොති යති
උදම් අනති
වරුණාවම වමාරති
මුළු අරලිය ගහ මැදුරම සාජ්ජයකි.

නළු නිළියන්, සිසු දරුවන්
විනිසුරුවන්, ගුරුවරයින්
ඇවිදින් යති.
ඇති පමනට කති බොති
වරුණාවම වමාරති

එනමුදු උන්
හෙට යළි ගෙට ගිය තැන් සිට
සම්බෝලයි බතුයි කියා
හොඳින් දනිති

2 comments:

  1. හක් හක්... පට්ට කතාව බන් උබෙ කතාව ඈත්ත තමා බලපුවාම... :)

    ReplyDelete
  2. ඇත්තම තමා.
    වැඩියෙන් තියෙන්නේ බොරුව තමා

    /බිඟුවා...!

    ReplyDelete