බොල් කරලේ ණය ගෙවන්නදූට අරුන්ගල් ගේන්නපියා සැලූ විහඟ රජුණිකිම නුඹ අද නෙත් පියාන
රජ වී මඩ සෝදාගෙනනුඹ එනතුරු බග බලානඋන් අඹු දරුවන් සනහනගීතයක්ද කණකොක් හඬ
කනේරු මල් ගහ පාමුලතිබිණි නුඹේ මුදු හදවතදූගෙ කරේ පළන්දන්නකඳුළු බින්දු දෙකක් එක්ක
බොල් කරලේ ණය ගෙවන්නදූට අරුන්ගල් ගේන්නපියා සැලූ විහඟ රජුණිකිම නුඹ අද නෙත් පියාන
රජ වී මඩ සෝදාගෙනනුඹ එනතුරු බග බලානඋන් අඹු දරුවන් සනහනගීතයක්ද කණකොක් හඬ
කනේරු මල් ගහ පාමුලතිබිණි නුඹේ මුදු හදවතදූගෙ කරේ පළන්දන්නකඳුළු බින්දු දෙකක් එක්ක
නින්දා කළල් ගොහොරුවකර වටක් ගිලී මියැදෙන මටකුමකට ද?නුඹේ සියුමැලි කවි පදසිත දවන.....නෙලාගෙන සියපතමඟ බලා සිටි මටනුඹේ සුසුමට වැඩිබරක් තව කොයි වෙද?පෝරුවට කළියෙන්යහනට පා තැබූ මටසවි නෑ ඇවිද යන්නටතව දුර...ඉරී පොඩි වී ගියපෙති බරයි දැන් නටුවටතාරුකා එළියෙන්මග සොයන්නට තබා ඉඩනුඹම මිස කවුරුද?නිවා දැමුවේ පහන් සිලරස කවි පද අතරයොදා උපමා රූපකකෙසේ සඟවා තබමිද?ජීවිතේ කළුවරකඳුළු වල සීතල
මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේමළ හිරු නිවුන හන්තානේ මද අදුරේහිත් ඉරිතලන ඉකිලන මතකය අතරේසුව නින්දක නිදන මා පෙම්බර මිතුරේතරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේමල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේදිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේසන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩලඅදටත් පෙනේ හමුවන මිනිසුන් අතරමහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණතවමත් සොයමි විසිරුණු මතකය අතරඅන්තිම වතාවෙදි හමු වුණ සැදෑවකයන්තම් වගේ මතකයි හඩ කතාවකකවියක පොතක විසිරුණු දුම් වලල්ලකඅමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුකගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙනඅත දිග නැති දුරින් ඉද දුක සැප අසනදුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙනපියෙකුගෙ මතකයත් තරුවකි මග කියන
වැඩ ඇරී ගෙදර ආවමතේ එකක් ළඟට ගේන්නහිසරදේ හැදී නිදද්දිපැනඩෝල් දෙකක් පොවන්නමඟ හැරුණු දේ බෝමයිමට තිබුණ ටිකක් හිතන්න...කොයි තරම් පැන් ලූවත්මල් පිපෙන් නැති පඳුරකඅපි අහපු අර කතාවසැබෑ වේ යැයි සිතුණි ද...?සුදු පැහැ ගැණුනු කෙස් රොදසසර මඟ සිහි කෙරුණි ද...?උදුරපු පණු දතක්වත්කළකිරීමක් දුන්න ද...?වැඩ වැඩියි ඔලුව විකාරවචන වරදිනව නිතරමඒ උණත් විමලෙ තාමත්උඹ නිසයි පපුව ගැහෙන්නෙජීවිතේ දුර්ග විමානෙබෑ නොකිය කන්ද නගින්නආයෙමත් එන්න විමලේසාරියේ කට්ට ගහන්න....
තාමත් තරුණ හිත යටහිමින් ගොණු කර තියාහසරැල්ලක පහස....දල්වාගෙන නෙත් පහනබලා ගෙන ඉඳ ඇඳ ළඟකළුවරට ඉඩ දී නුඹ යයිපුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්මට පෙනෙන්නට..
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මමකියා ගන්නට බැරිවසිව් වසකින්;තිස් වසරකට ගොණු කලමගේ කවි...
ගෙන දී වේදනා..හිස යට වැඩෙන මස් දලුතෙරපන විට නහර....නුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.
සසර මඟ වල් වැද සිටි මට...නුඹ දෙපල මිසකවුරුන්ද.....?පෙන්වූයේ පහන් ටැඹ
හැමදාම හවසටනුඹ ගිය පසුඇවිදින් ඇඳ ළඟටතනි රකියි මරණයකතා කරයි - යන්න...වේදනා නැති ලොවකට
සිහිව....හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙතවිදිමි මේ වේදනා තව තවනැත හඬන්නට කාරනනුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.